Sunday, July 1, 2012

Facebook එකේ තමන්ව Accept නොකරපු Friend List එක බලමුද?

අපි ගොඩක් දෙනෙක් Facebook එකට Join උන මුල් කාලේ ඔහේ බලන්නේ නැතුව දන්න නොදන්න හැමෝටම Friend Request දානවා. ඒත් ටික කාලයක් යනකොට කාටද Request කලේ, එයාලා අපිව Accept කරාද කියලා හොයාගන්න විදිහක් නෑ.


මට මේ ගැන දාන්න හිතුනේ මගේ යාලුවෙක්ට උන සිදුවීමක් නිසා. ඔන්න මිනිහා Facebook එකට Join උන මුල් කාලේ ලස්සන කෙල්ලෝ හොය හොය එයාලට අම්බානට Request දාලා. ඔහොම ටික දවසකින් මිනිහට කෙල්ලෙක් Set වෙලා. දැන් මිනිහහේ Facebook Profile එකට හැමදාම කෙල්ලෝ Join වෙනවලු. මේ ගැන දවස් ගානක් මිනිහගේ කෙල්ල අහලා. මිනිහා එක එක බොරු කියලා Shape කරන්.




කොහොමහරි දාපු කෙල්ලන්ගේ නම් මතකත් නැති නිසා Profile එකට ගිහින් Request එක Cancel කරන්නත් බෑනේ. මේ වගේ අපි හැමෝටම කාලයක් යද්දි දන්නේ නෑ කාටද අපි Request කරේ එයාලා අපිව Accept කරාද කියලා. අපිව Accept කරපු නැති අයව හොයාගන්න මේකෙන් පුලුවන්. මේක පොඩි Facebook Application එකක්.


https://apps.facebook.com/friendrequests

මේකෙන් පුලුවන් ඔයාලා දාපු ඔක්කොම Pending Request බලන්න. ඕනෙනම් ඕකෙන් එයාලගේ Profile එකට ගිහින් දාපු Request Cancel කරන්න පුලුවන්. 

කරලම බලන්නකෝ.

No comments:

Post a Comment

add your comment